Jump to content

"න්‍යෂ්ටික ශක්තිය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
7 පේළිය: 7 පේළිය:

න්‍යෂ්ටික ශක්තිය කිසියම් න්‍යෂ්ටික තාක්ෂණයේ නිර්මාණයක් වන අතර එය පරමාණුක න්‍යෂ්ටියේ ඇති ශක්තිය පාලනයක් සහිත න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවලදී හට ගන්නකි. මෙහිදි න්‍යෂ්ටික ශක්තිය ලබා ගන්නා පොදු ක්‍රමය වන්නේ න්‍යෂ්ටික පිපිරිමය. අනෙකුත් ක්‍රම ලෙස න්‍යෂ්ටික සංයෝජනය හා විකිරණ ක්ෂයවිම සැලකිය හැක. වර්තමාන සියලුම ක්‍රම ද්‍රව රත්විම/ජලවාෂ්ප තුලින් යාන්ත්‍රික ක්ෂමතාවක් ඇතිවී විදුලිය උපදී. වර්තමානයේ 15% වඩා ලෝක විද්‍යුත් ජනනය න්‍යෂ්ටික ශක්තියෙන් හට ගනී. න්‍යෂ්ටික බල සහිත නිෂ්පාදන වන විකිරණ සමස්ථානික රොකට් ද නිපදවා ඇත.

== References ==
----
"This article has been translated from the English wikipedia by Felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."

13:26, 23 මැයි 2010 තෙක් සංශෝධනය

න්‍යෂ්ටික ශක්තිය

Ikata න්‍යෂ්ටික බල යන්ත්‍රෝපකරණ මගින් මුහුදු ජලය කෙලින් ම ගන සිසිලනය ලබාදීමට හැකි අතර ඒ සදහා සිසිලන කුළුණු අවශ්‍ය නැත.

Sasguehanna වාෂ්ප වි‍ද්‍යුත් ස්ථානය. එවැනි උතුරන වතුර පුතික්‍රියාකාරිත්වයට හොදම උදාහරණයකි. මෙවැනි න්‍යෂ්ටික ප්‍රතික්‍රියා කාරක සෘජුකෝණාස්‍රාකාර ගොඩනැගිලි වල අභ්‍යන්තරව සිසිලන කුලුනු වලට ඉදිරිපත් ව පවතී. මෙම කුලුනු වල පසුබිම් ජලවාෂ්ප පිටවීම‍ට කුඩා සිදුරැ පවති. 